චීන පර්යේෂණ නෞකාවට ලංකාවට පැමිණීමට අවසර හිමිවේ

චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂී යෑන් 06‘ මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නාරා ආයතනය විසින් සිදුකරන ලද ඉල්ලීමක් මත අදාළ නෞකාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් ප්‍රකාශ කළේය. නෞකාවේ පැමිණීම සඳහා මෙරට …

චීන පර්යේෂණ නෞකාවට ලංකාවට පැමිණීමට අවසර හිමිවේ Read More »