තවත් සමාගමක් ඉන්ධන අලවියට එක් වෙයි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට එක්වීමට නියමිත මීළඟ සමාගම වන RM Parks සමාගම මේ වන විට අදාළ බලපත්‍ර ගාස්තු සහ තැන්පතු ගාස්තු ගෙවා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. කෙසේ …

තවත් සමාගමක් ඉන්ධන අලවියට එක් වෙයි. Read More »