ලෝක බැංකුව, පොදුරාජ්‍ය මණ්ඩළය, I.M.F ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය පලකරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම්වලට සහභාගී වීම සඳහා මොරොක්කෝවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ගෝලීය සංවිධාන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. ඒ අනුව මුදල් රාජ්‍ය මාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සමඟ ණය කළමනාකරණය, දූෂණ විරෝධී සහ රජයේ කාර්ය සාධන කළමනාකරණය සඳහා වන රාමු ඇතුළු අන්‍යෝන්‍ය අවශ්‍යතා …

ලෝක බැංකුව, පොදුරාජ්‍ය මණ්ඩළය, I.M.F ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය පලකරයි Read More »