ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මා වෙනුවෙන් වැය කළ මුදල ගෙවන්න සූදානම් – ශලනී තාරකා. ( Video)
ඕස්ට්‍රේලියාවේ පැවැති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමාට අනුග්‍රහකත්ව ලිපියක් නිකුත්කළ බව රංගන ශිල්පිනී ශලනී තාරකා පවසන්නීය . එහෙත් තමා වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට වැයවූයේ අනුග්‍රාහක ලිපිය මුද්‍රණය කිරිමටවැයවූ රුපියල් පනහකට ආසන්න මුදල පමණක් බවත්, එම මුදලද නැවත ගෙවීමට තමා සූදානම් බවත් ඇය පැවසූවාය. ලෝක කුසලාන තරඟ නැරඹීම …
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මා වෙනුවෙන් වැය කළ මුදල ගෙවන්න සූදානම් – ශලනී තාරකා. ( Video) Read More »