උඩරට ඇදුමින් සැරසිලා මනාලියක් වුන ශලනි
ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා ඊයේ (18) දිනයේ දී යුග දිවියට පා තැබුවාය. පසුගිය සමයේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති රැසක් මතු කළ ඕස්ට්‍රේලියානු T 20 තරගාවලියක් නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ආයතනයේ වියදමින් ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවීම හෙළි වීමත් සමග ශලනි තාරකාගේ කීර්තිය මදකට අඩුවීමක් සිදු වූ බව අප කාටත් මතකය. 1990 වර්ෂයේ නොවැම්බර් 05 වන දින …