කෙටි දුර ධාවන කිරුළ ජැමෙයිකාවෙන් ගිලිහෙයි. ඇමරිකාව ජය ලබයි
හංගේරියාවේ බුඩාපේස්ට්හිදී පැවැත්වෙන ලෝක ශුරතා ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට ඇමෙරිකාවේ ෂකාරි රිචඩ්සන් සමත් වීඇත. එමෙන්ම, මෙවර තරගාවලියේ පිරිමි සහ කාන්තා මීටර් 100 ධාවන ඉසව්වල ආධිපත්‍ය ජැමෙයිකාවෙන් උදුරාගැනීමට ඇමෙරිකාව සමත් වූයේ ක්‍රීඩාලෝලී සැවොම පුදුම කරවමිනි. ඇය මෙම දස්කම දැක්වූයේ මීටර් 100 අවසන් තරගය තත්පර 10.65කින් නිම කරමිනි. ඒ අනුව ඇය 2020 ඔලිම්පික් …
කෙටි දුර ධාවන කිරුළ ජැමෙයිකාවෙන් ගිලිහෙයි. ඇමරිකාව ජය ලබයි Read More »