සිසුවියන්ගේ ලිංගික ආශාවන් ගැන හොයනා ගූගල් පෝරමයෙන් කැලණිය සරසවිය කැළඹේ
කාන්තාවන්ගේ අතිශය පුද්ගලික ලිංගික හැසිරීම්, රුචිකත්වයන් සහ ආකල්ප පිළිබද තොරතුරු ලබා ගැනීමට සාකස් කළ ගූගල් පෝරමයක් නිසා කැළනිය සරසවිය තුළ නොසන් සුන් තාවයක් හට ගෙන ඇති බව වාර්තාවේ. මෙන ගූගල් පෝරමයක් සකස් කර කැළණිය විශ්ව විද්‍යාල සිසුවියන් අතර අන්තර්ජාලය ඔස්සේ බෙදා හැර ඇති බවත් තම බිරිඳටද එහි පිටපතක් ලැබී ඇතිබවත් පවසමින් එම විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් අපරාධ …
සිසුවියන්ගේ ලිංගික ආශාවන් ගැන හොයනා ගූගල් පෝරමයෙන් කැලණිය සරසවිය කැළඹේ Read More »