ටෙලිකොම් කොටස් විකිණීම නීත්‍යානුකූල බව අධිකරණයට දන්වයි.

ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු විසින් ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවනු ලැබීය. එම අවස්ථාවෙ මුදල් අමාත්‍යංශ ලේකම් වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවයි. අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසූවේ ජුනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් …

ටෙලිකොම් කොටස් විකිණීම නීත්‍යානුකූල බව අධිකරණයට දන්වයි. Read More »