සීතාට වනජීවී එකෙන් වෙඩි තබයි
මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබේ. අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත. වන අලියකු යැයි සිතා, වයස අවුරුදු 47 වූ සීතා ඇතින්නට මෙලෙස වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා ඇති බව සඳහන්ය. වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන අතර, මෙම …