ජාතික රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර දෙකක් අක්‍රීය වෙයි

කොළඹ ජාතික රෝහල තුළ පවතින CT ස්කෑන් යන්ත්‍ර 4න් දෙකක් මේ වන විට බිඳවැටීම හේතුවෙන් රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව රජයේ විකිරණ විද්‍යාව තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. මෙම තත්ත්වය පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වන රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසනුයෙ ඊයේ දිනයෙදී බිඳ වැටුණු යන්ත්‍රයෙන් දිනකට CT ස්කෑන් පරික්ෂණ 200 …

ජාතික රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර දෙකක් අක්‍රීය වෙයි Read More »