sathosa

සතොස තවත් මිල බස්සයි

ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා. අවුරුදු සමය සහ රාමසාන් උත්සවය වෙනුවෙන් සුදු කැකුලු සහල් , හාල්මැස්සන්, බී ලූනු, පාන් පිටි ආදියේ මිල ගණන් පහත පරිදි අඩුකර තිබෙනවා.

සතොස ආයතනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණ පෙරදැරිව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පහත දැක්වෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල්වලින් අද …

සතොස ආයතනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ Read More »

අද සිට සතොසින් දෙන සහන මල්ල ගන්න ඔබත් සූදානම්ද

දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අද (02) සිට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන්. රුපියල් 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළා. ඒවගේම …

අද සිට සතොසින් දෙන සහන මල්ල ගන්න ඔබත් සූදානම්ද Read More »

සතොසේ ප්‍රවාහන පාඩුව කෝටි 26 පන්නයි

ඉකුත් සිව් වසරක කාලය (2019 සිට 2022 දක්වා) තුළ සමුපකාර තොග වෙළද සංස්ථාවේ ප්‍රවාහන අංශය රුපියල් 267,314,932ක පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කර ඇති වාර්තාවක සදහන් වනවා. එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ප්‍රවාහන අංශය දිගින් දිගට ම පාඩු ලබමින් පවතින බවයි. මේ අතර ඉකුත් 2022 වර්ෂය තුළ පමණක් සමුපකාර තොග වෙළද සංස්ථාවේ …

සතොසේ ප්‍රවාහන පාඩුව කෝටි 26 පන්නයි Read More »