”අරගල කාලයේදී ශවේන්ද්‍ර උපදෙස් ගත්තේ මගෙන්” ෆිල්ඩ් මාෂල් කියයි
පසුගිය වසරේ ජුනි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මාලදිවයිනට පලායාමෙන් පසු පාර්ලිමේන්තුව අවට සිදු වූ සිදුවීම් වලදී හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා තමාගෙන් උපදෙස් ලබාගත් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ හිටපු හමුදාපතිවරයා අවස්ථා දෙකකදී තමාගෙන්ම උපදෙස් පැතු බවත්,ඒ සෑම අවස්ථාවකම තමා විසින් ඔහුට උපදෙස් ලබා දුන් …
”අරගල කාලයේදී ශවේන්ද්‍ර උපදෙස් ගත්තේ මගෙන්” ෆිල්ඩ් මාෂල් කියයි Read More »