සාරා ජෙස්මින් මියගිය බව DNA පරීක්ෂණයකින් තහවුරු වෙයි

මීගමුව කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ හස්තූන් නැමැති බෝම්බකරුගේ බිරිඳ වන සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ටාෂය කියා සිටී. පාස්කු බෝම්යේ සැකකරුවන් සොයා සිදුකළ මෙහෙයුමක් අතර තුර සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය හතර දෙනා අතර සාරා ජෙස්මින්ද සිටින බව DNA පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති …

සාරා ජෙස්මින් මියගිය බව DNA පරීක්ෂණයකින් තහවුරු වෙයි Read More »