පවුල් ලක්ෂ හතරකට සමෘද්ධිය හොරට ගෙවලා

සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල්වලින් 33% කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභ හිමි නොවිය යුතු පවුල් බව කෝපා කම්ටුවේදී අනාවරණය විය. එමෙන්ම සමෘද්ධි ප්‍රතිලාභය හිමි වියයුතු පවුල් අතරින් 30% කට ආසන්න ප්‍රමාණයකට එම ප්‍රතිලාභ හිමිව නැති බවද එහිදී අණාවරනය විය. 2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වනපරිදි කරන ලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හඳුනාගෙන ඇති අතර …

පවුල් ලක්ෂ හතරකට සමෘද්ධිය හොරට ගෙවලා Read More »