සනත් ජයසූරියට බරපතල චෝදනාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බැවින් ඔහු ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ කර නොගතයුතුබව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන නිළධාරියා තමන්ට පැවසු බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පැවසීය . කොළඹ දී පැවැති ‘දූෂණයට තිත’ මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. තමා ක්‍රීඩා අමාත්‍ය …

සනත් ජයසූරියට බරපතල චෝදනාවක් Read More »