සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකාවෙ සෞදි අරාබි තානාපති අතර හමුවක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සහ ශ්‍රීලංකාවේ සෞදි අරාබි තානාපති Khalid Hamoud Nasser Aldasam Alkahtani අතර හමුවක් කොළඹදී ඊයේ සිදු විය. මෙම හමුව කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්‍යාලයෙදි සිදුවූ බවත් එහිදී, සෞදි අරාබියේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව පලදායීකරුණු රැසක් සාකච්චා කිරීමට හැකිවූ බවත් සනත් ජයසූරිය ට්වීට‍ර් …

සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකාවෙ සෞදි අරාබි තානාපති අතර හමුවක් Read More »