sagala rathnayake

සාගල රත්නායකට දෙනියායෙන් බටහිට කොළඹට මාරුවක්.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායක ලෙස පත් කර තිබේ. දෙනියාය ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටි ඔහු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේය අද පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමේදී මෙම නව තනතුර සඳහා ඔහු පත්කර ඇත.

ඊයේ පෙට්‍රල් අඩු කරා. හෙට අනිද්දාට ගැස් අඩුකරනවා – සාගල මැයි දිනයේදී කියයි.

තවත් දින කිහිපයකින් ගෑස් මිළ පහත දැමීමට හැකිවනු ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරුවට එක්වෙමින් පැවසීය. එමෙන්ම ඉදිරියේදී ආර්ථිකය ශක්තිමත් වන ආකාරය සළකා බලා QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීම නැවැත්වීමටද පියවර ගන්නා බවත්, පවතින ආනයන සීමා ලිහිල් කීරීමට සැළසුම් කරන බවත් ඔහු අවධාරණය කර සිටියේය. ජනාධිපති …

ඊයේ පෙට්‍රල් අඩු කරා. හෙට අනිද්දාට ගැස් අඩුකරනවා – සාගල මැයි දිනයේදී කියයි. Read More »

IMF නිලධාරීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාගල විශේෂ සාකච්චාවක

රට මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයෙන් ගොඩඒමේ දී මූල්‍ය පාලනය, දූෂණ විරෝධි බව හා නීතියේ ආධිපත්‍ය යන කරුණු කෙරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම ඉතා වැදගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ රාජ්‍ය ආයතන …

IMF නිලධාරීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාගල විශේෂ සාකච්චාවක Read More »