සඹරගමු ආණ්ඩුකාර ධූරයට හිටපු ඇමතිවරු දෙදෙනෙක් සටනේ

දැනට විදෙස් සංචාරයක යෙදෙමින් සිටිනා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව දිවයිනට පැමිණි වහාම එම ධූරයෙන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තවේ. ඒ අනුව සබරගමුවේ නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක හෝ පාලිත රංගේ බණ්ඩාර යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාගෙන් කෙනකු පත් කිරිමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.