රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරය ආරක්ෂක රාජ්‍ය ඇමති හෙළා දකියි

ත්‍රස්තවාදයට කිසිදු ආකාරයක ඉඩක් නොතැබිය යුතුයි – රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන කණගාටුව පළකරමින් ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි. ඉකුත් දා රුසියාවේ මොස්කව් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළාදකින බවත් ඉන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ සියලු ම දෙනා වෙනුවෙන් ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්න⁣කෝන් මහතා …

රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරය ආරක්ෂක රාජ්‍ය ඇමති හෙළා දකියි Read More »