මාස හතරක බිල ගෙවා නෑ. රෝසීගේ ගෙදර විදුලිය විසන්දි කරයි
කොළඹ හිටපු පුරපති රෝසි සේනානායකගේ නගරාධිපති නිල නිවසේ විදුලි බලය අද (08) විසන්ධි කර තිබෙන බවට වාර්තා වෙයි . පසුගිය මාර්තු මාසයේ සිට මාස හතරක කලයක් නගරාධිපති නිළ නිවස වෙනුවෙන් විදුලි බිල ගෙවා නැති බවත්, එහි මුළු හිඟ මුදල රුපියල් ලක්ෂ 6 බවත් විදුලි බල මණ්ඩළ ආරංචි මාර්ග පවසයි. නගර සභාව විසුරවාඅ හැරිය පසු නගරාධිපතිනිය …
මාස හතරක බිල ගෙවා නෑ. රෝසීගේ ගෙදර විදුලිය විසන්දි කරයි Read More »