ශාන්ත තෝමස් විදුහල පරදා රාජකීය විදුහල නිල් මහ සටන ජයගනී.
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වන ලද ‘144 වන නිල් මහ සටන’ මහා ක්‍රිකට් තරගය ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය. පළමුව පන්දුවට පහර දුන් රාජකීය පිල සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කර ගත්තේය. අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි ශාන්ත තෝමස් පිල සිය පළමු …
ශාන්ත තෝමස් විදුහල පරදා රාජකීය විදුහල නිල් මහ සටන ජයගනී. Read More »