මැතිවරණ කොමිසම ඇතුළු සියලු කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කරයි.
සියළුම ස්වාධීන කොමිෂන් සභා සඳහා නව නව කොමසාරිස්වරුන් පත්කිරීමට රජය සූදානම් වන බව වාර්තාවේ. ඒ අනුව ඉදිරි සතියේ දී මැතිවරණ කොමිෂන් සභාව සඳහාද නව කොමසාරිස්වරුන් පත් කිරීමටද නියමිතය. මැතිවරණ කොමිසම සඳහා නව කොමසාරිස්වරුන් පත් කිරිම මීට කලකට පෙර සිදුකළ යුතුව තිබුන මුත් පළාත් පාලන මැතිවරණය නිම වන තෙක් එය පත් නොකිරීමට පක්ෂ නායකයන් තීරණය කර …
මැතිවරණ කොමිසම ඇතුළු සියලු කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කරයි. Read More »