අදරවන්තයන්ගේ සටනේදී දිනුර කළුපහනහෙන් නොදැවුන අර්ධ ශතකයක්
118 වන මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ මහා ක්‍රිකට් ගැටුම මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී ආරම්භ වී තිබේ .කාසියෙ වාසිය දිනූ රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම ප්‍රතමව පන්දුවට පහර දීමේ අවස්ථාව මහින්ද විද්‍යාලයට ලබාදෙන ලදි. ඒ අනුව පිටියට පිවිසි මහින්ද ආරම්භක පිතිකරුවන් පළමු කඩුක්ක වෙනුවෙන් මේ වන විට නොබිදුන ලකුණු 70 ක සබඳතාවයක් පවත්වාගෙන යමින් තිබේ. එහිදී …
අදරවන්තයන්ගේ සටනේදී දිනුර කළුපහනහෙන් නොදැවුන අර්ධ ශතකයක් Read More »