rice

සත්ව ආහාර සඳහා ගෙන ආ සහල් තොගයක් වෙළඳපොළට

සත්ව ආහාර සඳහා බව පවසමින් වරායෙන් නිදහස් කර ගැනීම‍ය උත්සහ ගන්නා සහල් තොගය වෙළඳපොළට එක්වීමේ අවධානමක් පිළිබඳව අනතුරු අඟවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි . නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රංජිත් විතානගේ පැවසනුයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අද (19) දිනයේ හදිසි රැස්වීමක් කැඳවා තිබූ බවයි. සත්ත්ව ආහාර සඳහා …

සත්ව ආහාර සඳහා ගෙන ආ සහල් තොගයක් වෙළඳපොළට Read More »

කී‍රී සම්බා හිඟය නිමයි. සහල් නැවක් ලඟ එනවා

ලබන 21 වැනි දාට පෙර දැන්ට පවතින හිඟය නිමකිරීම සඳහා කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50000 ක් ආනයනයට කිරීමට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මාධ්‍යට පැවසීය. එම සහල් තොග මෙම මස තුන් වැනි සතිය වන විට මෙරටට ලැබීමට නියමිත බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. ආනයනික කීරි සම්බා කිලෝග්‍රෑම් 01 …

කී‍රී සම්බා හිඟය නිමයි. සහල් නැවක් ලඟ එනවා Read More »