remanded

කෙහෙළිය යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අදාළ නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවීමෙන් අනතුරුවයි. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක …

කෙහෙළිය යළි රිමාන්ඩ් Read More »

ළහිරු, දුමින්ද සහ ජිනරතන හිමි නැවතත් රිමාන්ඩ්

විරෝධතාවක් අතරතුර ඉකුත් දා අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි එළඹෙන අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ඒ සැකකරුවන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඉකුත් 20 වැනි දා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර දී යි මෙම පිරිස …

ළහිරු, දුමින්ද සහ ජිනරතන හිමි නැවතත් රිමාන්ඩ් Read More »