කාදිනල් ගැන හකීම් බොරුවක් කියලා

පාස්කු ප්‍රහාරය පසුපස ඊශ්‍රායලය සිටින බවට කාදිනල් හිමිපාණන් විසින් තමන්ට පැවසූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේ කර ඇතැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය. මේ දිනවල කාදිනල් හිමිපාණන් වතිකානුවේ සංචාරයක නිරත වන බව කී පියතුමා මෙම ප්‍රකාශය දුටු සැණින් උන්වහන්සේ තමන්ට ඇමතුමක් දී මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ලෙස දැනුම් දුන් බවද …

කාදිනල් ගැන හකීම් බොරුවක් කියලා Read More »