rathkarawwe jinarathana

ලහිරු,දුමින්ද සහ ජිනරතන හිමි ගැන අධිකරණය ගත් තීරණය

ජන අරගල ව්‍යාපාරය විසින් පසුගිය මාර්තු 20වනදා කොළඹ දී පැවැත්වුණු විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් ලහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරුව්වේ ජිනරතන හිමි ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (3) නියෝග කර තිබෙනවා. ඔවුන් තිදෙනාට ඇප ලබාදෙන ලෙස නීතිඥ මඩුල්ල සිදුකළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර තිබෙනවා. සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් …

ලහිරු,දුමින්ද සහ ජිනරතන හිමි ගැන අධිකරණය ගත් තීරණය Read More »

ළහිරු, දුමින්ද සහ ජිනරතන හිමි නැවතත් රිමාන්ඩ්

විරෝධතාවක් අතරතුර ඉකුත් දා අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි එළඹෙන අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ඒ සැකකරුවන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඉකුත් 20 වැනි දා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර දී යි මෙම පිරිස …

ළහිරු, දුමින්ද සහ ජිනරතන හිමි නැවතත් රිමාන්ඩ් Read More »