”බෙලිඅත්තේදී මරාදැමූ සමන් පෙරේරාට රතන හිමිගෙන් මරණ තර්ජන තිබුනා”. වේදිනිගම හිමියෝ පවසති .

පසුගියදා පුද්ගලයන් පස් දෙනෙකු මරාදමමින් බෙලිඅත්ත අධිවේග මාර්ග පිවිසුම අසලදී සිදු වූ වෙඩි තැබීමේදී මිය, ගිය අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරාට, අතුරලිය රතන හිමියන්ගෙන් මරණ තිබූ බව එම පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ පවසති . රතන හිමිගෙන් තමාට මරණ තර්ජන ඇතිබව මියගිය සමන් පෙරේරා තමන්වහන්සේට පැවසු බව වේදෙනිගම හිමියෝ වැඩි දුරටත් පවසති. උන්වහන්සේ …

”බෙලිඅත්තේදී මරාදැමූ සමන් පෙරේරාට රතන හිමිගෙන් මරණ තර්ජන තිබුනා”. වේදිනිගම හිමියෝ පවසති . Read More »