”විදුලි බලාගාර ඔක්කොම වහනවා පුළුවන් දෙයක් කරපල්ලා”
වෘත්තිකයන් ඉල්ලන සියලු ඉල්ලීම් රජය විසින් ලබදිය යුතු බවත්, නොඑසේනම් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන් බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් රංජන් ජයලාල් පවසයි. ‘බලාගාර සියල්ල අපි නතර කරනවා.. පුළුවන් දෙයක් කරපල්ලා’ යයි පැවසූ ඔහු සියළු ලබා නොදුනහොත් තත්වය බරපතළ වනු ඇතැයිද කියා සිටියේය. කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව …
”විදුලි බලාගාර ඔක්කොම වහනවා පුළුවන් දෙයක් කරපල්ලා” Read More »