ඊ.පී.එෆ් එක ගැන කියන බොරු අහන්න එපා. ජනපතිගෙන් ඉල්ලිමක්
සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මේ උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කළ හැකි අවස්ථාවක් …
ඊ.පී.එෆ් එක ගැන කියන බොරු අහන්න එපා. ජනපතිගෙන් ඉල්ලිමක් Read More »