Ranil Wichramasinghe

මාවුස්සාකැලේ සංචාරක හෝටලයකට බදු දෙයි .

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්.එල්.සී. ආයතනයට මාඋස්සකැලේ ජලාශය අසල විදුලිබල මණ්ඩලය සතු ඉඩමක් දිගුකාලීනව බදු දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. එම සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 25කට ආසන්න මුදලක් ආයෝජනය කිරීමට නියමිතබව වාර්තා වේ. ආයෝජන ප්‍රවර්ධන ඇමැති වශයෙන් ජනාධිපතිතුමා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩළයට ඉදිරිපත් කර ඇත .

‍රනිල් ආපසු එන විට ස්නයිපර් ප්‍රාහාරයක අවධානාමක්

දැනට විදෙස්ගතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත දිවයිනට පැමිණෙන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නියෝගයක් ලබාදී ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඔහු මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙයි . ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදී විරුද්ධ දේශපාලන …

‍රනිල් ආපසු එන විට ස්නයිපර් ප්‍රාහාරයක අවධානාමක් Read More »

රනිල් ජනපතිවරණයට එනවානම් අපි උදව් කරනවා

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇති බවට බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකත්වයට ඉදිරිපත් වනවා නම් ඔහුට සහාය පළ කිරීමට කිසිඳු ගැටලුවක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. “පොහොට්ටුවේ …

රනිල් ජනපතිවරණයට එනවානම් අපි උදව් කරනවා Read More »

ජනපතිට පොහොට්ටුවේ අඛණ්ඩ සහාය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාව පළකර තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති අතර එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ …

ජනපතිට පොහොට්ටුවේ අඛණ්ඩ සහාය Read More »

උතුරට ඉඩම් දෙන්න වෙනමම කාර්යාලායක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා ඇත.. මෙම කාර්යාලය පිහිටුවා ඇත්තේ ජනාදිපති ජ්‍යේෂ්ට උපදේශක සාගල රත්නායකගේ උපදෙස් පරිදිය. යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් ඇතුලත අදාල ගැටළුව විසඳිය යුතු වනවා. 2009 වසර වන විට ආරක්ෂා හමුදා …

උතුරට ඉඩම් දෙන්න වෙනමම කාර්යාලායක් Read More »

”කංසා වවන්න ඉඩ දෙන්න” . ජනපති කැබිනට් මණ්ඩළයෙන් ඉල්ලයි

අපනයනය සඳහා පමණක් කංසා පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව මෙම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වෙයි . ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින …

”කංසා වවන්න ඉඩ දෙන්න” . ජනපති කැබිනට් මණ්ඩළයෙන් ඉල්ලයි Read More »

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයිමට එරෙහිව නව නීතියක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව කෙරෙහි මෙය කාඑඅනාව එක එල්ලේ බලපානා බව ඔහු වැඩි දුරටත් පැවසීය. පළමු පියවර ලෙස මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව …

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයිමට එරෙහිව නව නීතියක් Read More »

පොහොට්ටුවේ මැති ඇතිවරු නෙළුම් මාවත අත හැර රනිල් සරණ යති

ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගෙන් අති බහුතරයක් දැනටමත් සිය පක්ෂ මූලස්ථානයට යාම නවතා දමා ඇති බව වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ රජයේ තනතුරු ලබා ගත් පසු පක්ෂ මූලස්ථානයට කිසිම දිනක නොගිය මැති ඇමතිවරුන්ද සිටිනා බව එම පක්ෂයේ ප්‍රකශකයෙකු අප වෙබ් අඩවියට පැවසීය. මෙලෙස පක්ෂය මග හරිමින් සිටිනා බහුතර …

පොහොට්ටුවේ මැති ඇතිවරු නෙළුම් මාවත අත හැර රනිල් සරණ යති Read More »

පොහොට්ටුවේ ඇමති සිහින බිඳ දමමින් කැබිනට් අමාත්‍යංශ අඩු කිරීමට ජනපති සැරසේ.

කැබිනට් අමාත්‍යාංශ 30 පමණක් තිබීම ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමිනි . මෙම පවතින තත්වය ඉදිරියට ද පවත්වාගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ. වැඩි දුරටත් අදහහස් දක්වමින් ජනාධිපතිවරයා මෙලෙස පැවසීය “අද අමාත්‍යාංශ 30ක් පමණ …

පොහොට්ටුවේ ඇමති සිහින බිඳ දමමින් කැබිනට් අමාත්‍යංශ අඩු කිරීමට ජනපති සැරසේ. Read More »

විශ්වවිද්‍යාල අචාර්යවරුන් සහ ජනපති අතර සාකච්චාවක්

සාකච්චාවක් සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කර තිබූ ඉල්ලීමකට අනුව එම සම්මේලනයේ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්චාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අද පස්වරු 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීමට නියමිත බවයි එ​ම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැකද සඳහන් කළේය.