Ranil Wichramasinghe

2023 වසරේ සියළු ගෙවීම් සඳහා මුදල් ලබා දී අවසන් කරයි

2023 අයවැයට අනුකූලව, 2023 දෙසැම්බර් 15 දක්වා රජය විසින් අනුමත කරන ලද සියලුම ගෙවීම් නිරවුල් කිරීම සඳහා භාණ්ඩාගාරය විසින් මේවන විට මුදල් ලබා දී ඇත. ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි, වසර විසිපහකට පසු එක් කැලැන්ඩර් වර්ෂයක් තුළ සියලුම ගෙවීම් සාර්ථකව පියවූ පළමු අවස්ථාව මෙය වේ. තවද, 2023 දෙසැම්බර් 19 දින දක්වා විශ්‍රාම යන නිලධාරීන්ගේ …

2023 වසරේ සියළු ගෙවීම් සඳහා මුදල් ලබා දී අවසන් කරයි Read More »

ජනාධිපතිවරණයට තරග කරන්නේ නැතිබව මා කියා නෑ.

තමන් ජනාධිපතිවරණයට තරග නොකරන බව කිසිදු ස්ථානයක පවසා නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි . පසුගියදා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවක් අතරතුර ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. රටේ ආර්ථිකය ගොඩ ගැනීමට තව වැඩකටයුතු බොහෝ කරන්නට ඇති බැවින්, තම අවධානය යොමුව ඇත්තේ ඒ සඳහා බවත්, එළබෙන ජනාධිපතිවරණයට තරග කරන්නේද නැද්ද යන්න තමා කිසිම තැනකදී …

ජනාධිපතිවරණයට තරග කරන්නේ නැතිබව මා කියා නෑ. Read More »

නවතා ඇති සංවර්ධන කටයුතු ලබන වසරේ සිට නැවත අරබනවා

ලබන වසරේ සිට පවතින ආසන සංඛ්‍යාව අනුව සෑම දිස්ත්‍රික්කයකටම විමධ්‍යගත අයවැයෙන් මුදල් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. බදුල්ල දිස්ත්‍රික් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ජනාධිපති වරයා මේ බව පැවසීය . “ලබන මූල්‍ය වර්ෂයේ සිට දිස්ත්‍රික්කවලට පවතින ආසන සංඛ්‍යාව අනුව සංවට්ධන කටයූතු සඳහා මුදල් ලැබෙනු ඇත. මීට අමතරව හුදකලා කඳුකර ගම්මානවලට ආධාර …

නවතා ඇති සංවර්ධන කටයුතු ලබන වසරේ සිට නැවත අරබනවා Read More »

හමුදාවේ ගෞරවය රැකගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා කැඩට් නිළධාරීන්ට පහදා දෙයි.

රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීමේ දී ආරක්‍ෂක අංශ වෙත දැවැන්ත වගකීමක් පැවරෙන බවත්, බාහිර ඇඟිලි ගැසීම් හෝ සීමා කිරීම්වලට ඉඩ නොදිය යුතු බවදත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය . ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර සිටියේ අද පෙරවරුවේ දියතලාව, ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. ජනතාවගේත් රටේ ස්වෛරීභාවයෙත් ආරක්‍ෂාව තහවුරු …

හමුදාවේ ගෞරවය රැකගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා කැඩට් නිළධාරීන්ට පහදා දෙයි. Read More »

යුධ හමුදාවට කෘතිම බුද්ධිය ජනපතිගෙන් අළුත් සැලැස්මක්

ගෝලීය අභියෝග ජයගත හැකි සෙබළෙක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ජාත්‍යන්තරයේ සිදුවන හමුදා ක්‍රියාකාරකම් දෙස බැලූ විට මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා …

යුධ හමුදාවට කෘතිම බුද්ධිය ජනපතිගෙන් අළුත් සැලැස්මක් Read More »

මහා මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?
(ප්‍රධාන දේශපාලන බලවේග 7 හඳුණාගත්තාද?)

ඉදිරි මහා මැතිවරණයක හෝ ජනාධිපතිවරණයක දී රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා බලකඳවුරු හතක් මේ වන විට ගොඩ නැගී ඇත. මහා මැතිවරණය සහ 2024 සැප්තෑම්බර් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම කඳවුරු තැනීම සිදුවේ. පළමු කණ්ඩායම, වත්මන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායම සහ විපක්ෂය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලංසා ප්‍රමුඛ කණ්ඩායම, ඩග්ලස් දේවානන්ද, මුස්ලිම් පක්ෂ …

මහා මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?
(ප්‍රධාන දේශපාලන බලවේග 7 හඳුණාගත්තාද?)
Read More »

කෝප් ගැටළුව විසඳාගන්නට ජනපති පාර්ලිමේන්තුව කල්තැබීමට යයි

දැනට ක්‍රියාත්මක පාර්ලිමේන්තුව තුන්වන සැසිවාරය කල්තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි . පාර්ලිමේන්තු සම්ප්‍රදායානූකූලව පාර්ලිමේන්තුව කල් දැමීමෙන් පසුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ඇතුළු කාරක සභා අහෝසි වෙයි. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප් කමිටුව අහොසි වන නිසා මේ වනවිට අර්බුදයට ලක්ව …

කෝප් ගැටළුව විසඳාගන්නට ජනපති පාර්ලිමේන්තුව කල්තැබීමට යයි Read More »

ස.ජ.බ දිනුවත් මාස හයෙන් රනිල් හොඳයි කියලා මිනිස්සු අපේ ගෙවල් වටකරනවා

අනාගතයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගය ජයගත්තද රට කරගෙන යාමට ප්‍රායෝගික වැඩ පිළිවෙළක් අවශ්‍ය බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි . ඒ ආකාරයේ වැඩ පිළිවෙළක් නැති වුවොත් මාස හයක් යමට පෙර ජනතාව තම නිවාස වටලනු ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ …

ස.ජ.බ දිනුවත් මාස හයෙන් රනිල් හොඳයි කියලා මිනිස්සු අපේ ගෙවල් වටකරනවා Read More »

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වසරේදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7 ක්. මනුෂ ගෙනයන වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්වේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත අද (29) පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිළ වශයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් භාරදෙනු ලැබීය. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ …

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වසරේදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7 ක්. මනුෂ ගෙනයන වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්වේ Read More »

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසයි. අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ බව සඳහන් කළේය. “අයවැයට ඡන්දය දුන්න සියලුම මන්ත්‍රීවරුන්ට මම ස්තූතිය පළ කරනවා. විරුද්ධව ඡන්දය දුන්න අයටත් ස්තූතියි.” “මං ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම ලබන අවුරුද්දේ මම පවත්වනවා. ඊට පස්සේ අනෙක් ඡන්ද ටික පවත්වනවා.” යනුවෙන් …

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්. Read More »