ඛෙත්තාරාම පිට්ටනිය හැදුවේ කවුද?
ඛෙත්තාරාම පිට්ටනිය හැදුවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කියලා අතිශෝක්තියෙන් ලියපු කතාවක් වයිරල් වෙනවා. ඒක බොරුවක්. ඛෙත්තාරාමය හැදුවේ කොළඹ මහ නගර සභාව මිසක් ඉංජිනේරු සංස්ථාව නෙවෙයි. මේ ඒක කරපු මිනිස්සුන්ගේ නම් ගම් ටික. කොළඹ කුණු ගොඩ ගහපු පිට්ටනියක්, මාස 6 යි දින 10 ක් තුල පිට්ටනියක් කිරීමේ ගෞරවය ආර්.ප්‍රේමදාස මහතාට හිමිවිය යුතුයි. උදේ හවස ප්‍රේමදාස මේක බලන්න …