ස.ජ.බ. රාජිතට පලා බෙදයි
ඇමතිකමක් ගෙන ආණ්ඩුවට එක්වීමට සූදානම් බව රාජිත සෙනාරත්න මන්ත්‍රිවරයා පසුගියදා පැවසීමත් සමග එම පක්ෂය ඔහුට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය රැස්වීම් ඇතුළු වැඩ කටයුතු සඳහා රාජිත සේනාරත්නට ආරාධනා නොකිරිමේ ප්‍රතිපත්තියක් එම පක්ෂය තුළ ක්‍රියාත්මක වන බව එනි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. කෙසේවෙතත් ආණ්ඩුවට …