රජිනිගේ ‘ජේලර්’ පළමු දින 08 දීම වාර්තා ගත අදායමක්

දමිළ සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හඳුවන්වන සුප්‍රසිද්ධ නළු රජිනිකාන්ත් නවතම චිත්‍රපටය වන “ජේලර්” පසුගිය 10 වනදා ප්‍රදර්ශනය ආරම්භ කළා. බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වන මෙම චිත්‍රපටය, ප්‍රදර්ශනය අරඹා 08 වන දිනය වන විට ඉන්දීය කෝටි 235.65ක ආදායමක් උපයා ඇති බවයි වාර්තා වේ. මෙම චිත්‍රපටය ඊයේ (17) දිනයේ දී පමණක් ඉන්දියාව තුළ රුපියල් කෝටි …

රජිනිගේ ‘ජේලර්’ පළමු දින 08 දීම වාර්තා ගත අදායමක් Read More »