උඹේ අම්** **** හැර අනිත් කුණු හරුප කියනවා.

තමන් වහන්සේට අධිකරනයෙන් කුණුහරප කියන්න එපා යැයි ඇප කොන්දේසියක් පැනවූයේ ‘උඹේ අම්මට’ කියා නොකියන ලෙස බව පූජ්‍ය රාජාංගනය සද්ධාරතන හිමියෝ පවසති ඒ හැරුණු කොට තමන් වහන්සේ අනිත් ඒවා නම් පවසන බවත් ඉන් අධිකරණයේ ඇප කොන්දේසි කඩ වූවා නම් සමාව ඉල්ලා සිටින බවත් උන්වහන්සේ කියා සිටියහ. තමා දේශපාලනඥයන්ට නිකම් බනින්නේ නැතිබවත්, මේ රට මිනිසුන්ට ජීවත්වීමට සුදුසු …

උඹේ අම්** **** හැර අනිත් කුණු හරුප කියනවා. Read More »