මාස 4කට පසු රාහුල් ගාන්ධි නැවතත් පාර්ලිමේන්තුවට
ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි එරට පාර්ලිමේන්තුවට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ, ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි කරමින් ගුජරාට් අධිකරණය ලබා දුන් තීන්දුවක් බල රහිත කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවත් සමගින්. එම තීන්දුව මගින් ඔහුට නැවත ඔහුගේ පාර්ලිමේන්තු අසුන හිමිවූ අතර, ලබන වසරේ ඉන්දීය මහ මැතිවරණයට තරග කිරීමේ හැකියාවත් හිමිවිය. රාහුල් …