ගාසා තීරයට ආධාර දීමට පමණක් රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුවේ එකඟතාව
ගාසා තීරයට ආධාර ට්‍රක් රථ 20ක් පමණ ලබාදීම සඳහා රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි. ඊශ්‍රායල – ගාසා ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන මේ වනවිට 4500 …
ගාසා තීරයට ආධාර දීමට පමණක් රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුවේ එකඟතාව Read More »