රුසියානු ජනාධිපති මන්දිරයට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයයක් එල්ල කරයි
යුක්රේනය විසින් ඩ්‍රෝන යානා භාවිතයෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පූටීන් ඝාතනයට ගන්න ලද උත්සහයක් ව්‍යර්ථ කරනා ලද බව ක්‍රෙම්ලීනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ජනාධිපති මන්දිරයට අසලටම පැමිණි ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් වෙඩිතබා බිම හෙලීමට රුසියානු ආරක්ෂක අංශ සමත්වූ බව එම නිවේදනය වැඩි දුරටත් පවසයි. ජනාධිපති මන්දිරය අසල වැටී ඇති යානා කොටස්වලින් කිසිවකුට හෝ හානියක් සිදුව …
රුසියානු ජනාධිපති මන්දිරයට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයයක් එල්ල කරයි Read More »