රජයේ විශ්ව විද්‍යාල තුළ මුදල් ගෙවා ඉගෙන ගැනීමට ඉඩ.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විදේශීය මෙන්ම මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදෙන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. විශ්ව විද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පැවසීය. ඔහු මේ බව කියා සිටියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පෙනී සිටිමිනි. මෙම යෝජනාව ආන්දෝලනාත්මක දෙයක් බවත් එහිදී විශාල වෙනසක් සිදු නොවනු ඇති බවත් …
රජයේ විශ්ව විද්‍යාල තුළ මුදල් ගෙවා ඉගෙන ගැනීමට ඉඩ. Read More »