PTA වෙනුවට CTA ගෙන එයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) වෙනුවට ගෙන එන නව ත්‍රස්ත මර්දන පනත (CTA) සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) රොහාන් හපුගස්වත්ත මාධ්‍යට පැවසීය. එහෙත් එම පනත ගැසට් කරන්නේ කවදාද යන්න පිළිබඳව ප්‍රකාශයක් නොකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය. 1978 ආන්දෝලනාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා සැකකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් …

PTA වෙනුවට CTA ගෙන එයි Read More »