ඉන්ධන මිල වෙනස් වෙයි. පෙට්‍රල් මිල ඉහළට. සුදු ඩීසල් පහළට
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් සංශෝදනය කර තිබේ . ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375ක් …
ඉන්ධන මිල වෙනස් වෙයි. පෙට්‍රල් මිල ඉහළට. සුදු ඩීසල් පහළට Read More »