මඩකළපුවේදී දුම්රියක් නතරකර විරෝධය දක්වයි.

කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියක් මඩකලපුව ස්විස්ගම ප්‍රදේශයේදී නතර කළ විරෝධතාකරුවන් පිරිසක් දැක්වූ විරෝධතාය නිසා පැය දෙකකට වැඩි කාලයක් දුම්රිය ධාවනය ඇණහිටි බව අප වාර්තාකරුවෝ පවසති. දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් සිය ගම්මානයට පිවිසීමට අපහසු බව පවසමින් මෙම විරෝධය පළ කර තිබුණේ අවට පදිංචිකරුවන් පිරිසකි. දුම්රිය මාර්ගයේ අදාළ කොටසට ගල් අතුරා සකස් කිරීමෙන් …

මඩකළපුවේදී දුම්රියක් නතරකර විරෝධය දක්වයි. Read More »