”සූක්ෂ්මාත්මතාව හා නිර්මණශීලීත්වය සිද්ධි රංගය” මහවැලි කේන්ද්‍රයේදි අප්‍රේල් 27 වෙනිදා

නිර්මාණාත්මක සන්නිවේදනයට අන්තර්ගත සංකල්ප දෙකක් පිළිබඳ වූ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ ගේය පද දහයක් ආශ්‍රිතව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් සිදු කෙරුණු විවරණයක් සූක්ෂ්මාත්මතාව හා නිර්මාණශීලිත්වය නම් කෘතියක් ලෙස අප්‍රේල් 27 වැනි දින මහවැලි කේන්ද්‍රයේදි ප.ව. 3.30ට ජනගත වේ. එම කෘතිය ජනගත වීමට සමගාමිව එහි අන්තර්ගතයට අදාල සිද්ධිරංගයක් ද රඟ දැක්වීමට නියමිත ය. සංගීතඥ නවරත්න ගමගේ …

”සූක්ෂ්මාත්මතාව හා නිර්මණශීලීත්වය සිද්ධි රංගය” මහවැලි කේන්ද්‍රයේදි අප්‍රේල් 27 වෙනිදා Read More »