13000 කට ඉඩ ඇති බන්ධනාගාරයේ 29000 පුරවලා.

බන්ධනාගාර රැඳවූවන්ගේ ආහාර සඳහා පමණක් රජය වාර්ෂිකව රුපියල් බිලියන 3.9ක් පමණ වැය කරනා බවත්, වර්තමානයේ එම දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති බරපතලම ගැටලුව වන්නේ බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසීය . පවතින බන්ධනාගාර තුළ රැඳවිය හැකි ධාරිතාවය 13,000ක් වුවත් 29,000කට ආසන්න සංඛ්‍යාවක් සිටිනා බවත්, මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා සිවිල් …

13000 කට ඉඩ ඇති බන්ධනාගාරයේ 29000 පුරවලා. Read More »