පෘතුගාල අගමැති ඉල්ලා අස්වෙයි.

පෘතුගාල අගමැති ඇන්ටෝනියෝ කොස්තා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ලිතියම් පතල් කැණීම් සහ හයිඩ්‍රජන් ව්‍යාපෘති සම්බන්ධයෙන් එල්ලවූ ධූෂණ චෝද්නාවක් හමුවේ ඊයේ ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හමුවීමෙන් පසු රූපවාහිනී ප්‍රකාශයක් මගින් ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය. “මම සම්පූර්ණයෙන්ම අධිකරණ පද්ධතිය විශ්වාස කරනවා,” ඔහු පැවසීය. “සැකයක් තිබේ නම්, අධිකරණ බලධාරීන්ට ඒවා සොයා බැලීමට නිදහස …

පෘතුගාල අගමැති ඉල්ලා අස්වෙයි. Read More »