ආසිරි රෝහල් සමුහය පෝර්ට් සිටි හී නවීන රෝහලක් අරඹයි

කොළඹ වරාය නගරය තුළ රොහල් සේවාවන් සඳහා වෙන්කර ඇති භූමියේ සියළු පහසුකම් සහිත රෝහලක් ඉදිකිරීම සඳහා වන ගිවිසුමකට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ ආසිරි පෝට් සිටි හොස්පිට්ල් (පුද්ගලික) සමාගම අත්සන් තබා ඇත. කොළඹ වරාය නගරය පදනම් කරගත් Asiri Port City Hospital (Pvt) Ltd, හී ඒකාබද්ධ සායනික පුහුණුව, අධ්‍යාපනය සහ පර්යේෂණ තුළින් සෞඛ්‍යය ප්‍රවර්ධනය …

ආසිරි රෝහල් සමුහය පෝර්ට් සිටි හී නවීන රෝහලක් අරඹයි Read More »