”වරාය පාලන අධිකාරිය පොරොන්දු කැඩුවා” වෘතීය සමිති චොදනා කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ලාභයෙන් 10%ක් වරාය සේවකයන් වෙත ලබාදීමට වරාය පාලනාධිකාරිය ලබාදුන් පොරොන්දු මේ දක්වා ඉටු කිරීමට වරාය පාලනාධිකාරිය කටයුතු කර නොමැති බව වරාය වෘත්තීය සමිති එකමුතුව පවසයි . එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ වරාය අධිකාරියේ 2022 වසරේ ලාභය රුපියල් බිලියන 57ක් බවත් ඉන් බිලියනයක් මහා භාණ්ඩාගාරයට යවා ඇති බවත්ය. ඉන් රුපියල් බිලියන 13.7ක් …

”වරාය පාලන අධිකාරිය පොරොන්දු කැඩුවා” වෘතීය සමිති චොදනා කරයි. Read More »