පූණම් පාණ්ඩේ මරණයෙන් දින හතරකට පසු බෝට්ටු සවාරියක…

ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රකට ඉන්දීය නිළි පූණම් පාණ්ඩේ මියගිය බවට ඇගේ කළමණාකරු තැබූ Instagram සටහන ව්‍යාජ එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . පූණම් පාණ්ඩේගේ නිල Instagram ගිණුම තුළින් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ 32 හැවිරිදි පූණම් “නිර්භීතව රෝගයට එරෙහිව සටන් කර” මිය ගිය බවයි. ඇගේ මරණය පිළිබඳව නිළ නිවේදනය ඇගේ කළමණාකරු …

පූණම් පාණ්ඩේ මරණයෙන් දින හතරකට පසු බෝට්ටු සවාරියක… Read More »