polinnaruwa

දේශපාලන බලයෙන් පොලොන්නරුවේ මහා වන සංහාරයක්.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයක් මේ දිනවල වාර්තා කරන බව කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය වෙනදාට වඩා ඉහළ ගොස් ඇති බවත් ජංගම දුරකථනවල යෙදවුම් හා උෂ්ණත්ව මානවලින් පරික්ෂා කිරීමේ දී ඊයේ දිනයේ පමණක් සෙල්සියස් අංශක 39 වාර්තා කර ඇත. සාමාන්‍ය මිනිස් සිරුරේ උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් පරිසරයේ …

දේශපාලන බලයෙන් පොලොන්නරුවේ මහා වන සංහාරයක්. Read More »

පොලොන්නරුවේ බස් රථ අනතුරෙන් 10 දෙනෙක් මරුට

පොළොන්නරුවේ සිට කාත්තන්කුඩි බලා ධාවනය වෙමින් තිබූ බස් රියක් මනම්පිටිය කොතලිය පාලම අසලදී අනතුරුට පත්වීමෙන් දස දෙනෙක් මියගොස් ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසයි. අනතුරට පත් බස් රථයක් කොතලීය පාලමෙන් මහවැලි ගඟට පෙරලි ඇති අතර, ඉන් තුවාල ලත් 40 කට අධික පිරිසක් රෝහල් ගතකර ඇතිබව වාර්ත වෙයි